ඔබ Paycorp වෙත Payment එක තහවුරු කිරීම එවූ පසු Paycorp විසින් ඔබට Payment එකට අදාල ප්‍රතිචාරය එවනු ඇත. සාමාන්‍යයෙන් ඉන්පසු ඔබට එම ප්‍රතිචාරය Database තුල save කරගත හැකි අතර receipt එක පාරිභෝගිකයාට පෙන්විය හැක.එසේම ඉන්පසුව ඔබට අවශ්‍ය payment එකට අදාළ Order Completion, Delivery ...etc ආදී වෙනත් අභ්‍යන්තර ක්‍රියාවලීන්ද සිදුකල හැක.